Bright
  • Bright
  • Dark
Back to platform
Bright
  • Bright
  • Dark

NAX තැන්පත් කිරීමේ වැඩසටහනේ නීති

වැඩසටහනේ කාල සීමාව

අසීමිතයි.

සහභාගීත්වය සඳහා  ඕනෑ වන NAX ගණන

අවම – 10000 NAX.

උපරිම – අසීමිත.

සහභාගී වන ආකාරය

  1. StackOfStake නෝඩය සඳහා NAX තැන්පත් කිරීමට මෙම මාර්ගෝපදේශය අනුගමනය කරන්න – NAX තැන්පත් කරන ආකාරය;
  2. අයදුම් පත ඉදිරිපත් කරන්න – form.gle/3SL4U2JfMVRVWKJq5;
  3. අලුත්ම තොරතුරු ගැන දැනුවත් වීමට අපගේ Discord හෝ Telegram සමග සම්බන්ධ වන්න.

උපයාගත් NAS ලබා ගන්නේ කෙසේද?

  • අපි සෑම මසකම පළමුවන දින NAS ප්‍රතිලාභ බෙදා හරිමු.
  • NAS ටෝකන් ඔබගේ NAS ලිපිනයට යවනු ලැබේ.

වැඩසටහන් මෙහෙයුමේ පළමු මාසය සඳහා අපේක්ෂිත මුළු NAS ප්‍රතිලාභ ප්‍රමාණය (අප්‍රේල් 1 සිට මැයි 1 දක්වා) ~ 130 – 792 NAS.

තැන්පත් කල NAX ප්‍රමාණය නැවත ඔබට අවැසි වූ විට ලබා ගන්න ආකාරය

උපදෙස් අනුගමනය කරන්න.

වෙනත්

  • StackOfStake විසින් උපයා ගත් NAS වලින් 10% ක් validation හා blocks producing වලට බෙදා හරින අතර අනෙක් සියල්ල NAX තැන්පත් කිරීමට දායක වූ අයට බෙදා දෙනු ලබයි.
  • මෙම තරගය සදහා සුදුකම් ලැමබීමට නම් අදාල මාසයේ 1 වන දින සිට ඊ ලග මාසයේ 1 වන දින දක්වා NAX හෝල්ඩ් කරගෙන සිටිය යුතුයි.
  • ඔබට 10000 NAX ට වඩා අඩු නම් සහ අපගේ නෝඩයට සහය දැක්වීමට අවශ්‍ය නම් – node.nebulas.io/detail/stackofstake001 හි ඡන්දය ප්‍රකාශ/ NAX තැන්පත් කිරීමට ඔබට හැකිය. ඕනෑම සහයෝගයක් අපි බෙහෙවින් අගය කරමු!
  • මෙම නියමයන් ඕනෑම වේලාවක වෙනස් කළ හැකිය. සියලුම NAX වැඩසටහනට සහභාගිවන්නන් ඔබ විසින් අයදුම්පතෙන් ලබා දී ඇති විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.

 

Loading spinner