Bright
  • Bright
  • Dark
Back to platform
Bright
  • Bright
  • Dark

NAX තැන්පත් කිරීමේ වැඩසටහනේ නීති

වැඩසටහනේ කාල සීමාව

අසීමිතයි.

සහභාගීත්වය සඳහා  ඕනෑ වන NAX ගණන

අවම – 10000 NAX.

උපරිම – අසීමිත.

සහභාගී වන ආකාරය

  1. StackOfStake නෝඩය සඳහා NAX තැන්පත් කිරීමට මෙම මාර්ගෝපදේශය අනුගමනය කරන්න – NAX තැන්පත් කරන ආකාරය;
  2. අයදුම් පත ඉදිරිපත් කරන්න – form.gle/3SL4U2JfMVRVWKJq5;
  3. අලුත්ම තොරතුරු ගැන දැනුවත් වීමට අපගේ Discord හෝ Telegram සමග සම්බන්ධ වන්න.

උපයාගත් NAS ලබා ගන්නේ කෙසේද?

  • අපි සෑම මසකම පළමුවන දින NAS ප්‍රතිලාභ බෙදා හරිමු.
  • NAS ටෝකන් ඔබගේ NAS ලිපිනයට යවනු ලැබේ.

වැඩසටහන් මෙහෙයුමේ පළමු මාසය සඳහා අපේක්ෂිත මුළු NAS ප්‍රතිලාභ ප්‍රමාණය (අප්‍රේල් 1 සිට මැයි 1 දක්වා) ~ 130 – 792 NAS.

තැන්පත් කල NAX ප්‍රමාණය නැවත ඔබට අවැසි වූ විට ලබා ගන්න ආකාරය

උපදෙස් අනුගමනය කරන්න.

වෙනත්

  • StackOfStake විසින් උපයා ගත් NAS වලින් 10% ක් validation හා blocks producing වලට බෙදා හරින අතර අනෙක් සියල්ල NAX තැන්පත් කිරීමට දායක වූ අයට බෙදා දෙනු ලබයි.
  • මෙම තරගය සදහා සුදුකම් ලැමබීමට නම් අදාල මාසයේ 1 වන දින සිට ඊ ලග මාසයේ 1 වන දින දක්වා NAX හෝල්ඩ් කරගෙන සිටිය යුතුයි.
  • ඔබට 10000 NAX ට වඩා අඩු නම් සහ අපගේ නෝඩයට සහය දැක්වීමට අවශ්‍ය නම් – node.nebulas.io/detail/stackofstake001 හි ඡන්දය ප්‍රකාශ/ NAX තැන්පත් කිරීමට ඔබට හැකිය. ඕනෑම සහයෝගයක් අපි බෙහෙවින් අගය කරමු!
  • මෙම නියමයන් ඕනෑම වේලාවක වෙනස් කළ හැකිය. සියලුම NAX වැඩසටහනට සහභාගිවන්නන් ඔබ විසින් අයදුම්පතෙන් ලබා දී ඇති විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.

NAX තැන්පත් කරන ආකාරය

ඔබ සතුව තිබෙන NAX අපගේ StackOfStake නෝඩයේ තැන්පත් කිරීමට ඔබ උනන්දුවක් දැක්වීම පිිළිබද ස්තූතියි! දැන් අපි තැන්පත් කරන ආකාරය කෙසේදැයි බලමු. 🚀

NAX තැන්පත් කරන ආකාරය

1. StackOfStake nodeපිටුව විවෘත කරන්න;

2. “Vote to support this node” ක්ලික් කරන්න;

NAX තැන්පත් කරන ආකාරය

3. ඔබට තැන්පත් කිරීමට අවැසි NAX ප්‍රමාණය ඇතුළත් කරන්න (මෙම උදාහරණයේ දී අපි NAX 3000 ක් තැන්පත් කිරන ආකාරය කියා දෙන්නෙමු).

4a.

NAS Nano app එක භාවිතා කරමින් vote කිරීම නැතිනම් තැන්පත් කිරීම

ඔබගේ NAS Nano app එක Open කරන්න➡️ “Send” ➡️ Scan QR code ➡️ Confirm the transaction

NAX තැන්පත් කරන ආකාරය

4b.

NasExtWallet Chrome extension එක භාවිතා කරමින් vote කිරීම නැතිනම් තැන්පත් කිරීම

Click කරන්න “Open the Extension” ➡️ Submit the transaction.

NAX තැන්පත් කරන ආකාරය

5. තහවුරු කිරීම් 15 කට පසුව ඔබ තැන්පත් කල NAX ප්‍රමාණය “Current Votes” යන මෙනුව තුළින් ඔබට බලා ගත හැක;

තැන්පත් කල NAX ප්‍රමාණය නැවත ඔබට අවැසි වූ විට ලබා ගන්න ආකාරය

node.nebulas.io/query/vote වෙත යන්න➡️ Input your voting address ➡️ Press “Cancel vote” ➡️ Enter the amount of NAX to cancel ➡️ Submit the transaction.

NAX unvoting time ~ 5 days (25200 blocks).

NAX තැන්පත් වැඩසටහනට සහභාගී වන්න

10000 හෝ ඊට වඩා NAX තැන්පත් කර ඇති සියළුම දෙනාට NAS හිමිවේ.

වැඩිදුර ඉගෙනීම සඳහා වැඩසටහනේ කොන්දේසි කියවන්න

NAX තැන්පත් කරන ආකාරය